வகைப்படுத்தப்படாதඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්July 14, 2019 by July 14, 20190101 (UTV| කොළඹ) – අද(14) පෙරවරු 11.09ට ඉන්දියන් සාගරයේ වයඹ දිග ඕස්ටේ්‍රලියානු වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ ජාතික සුනාමි පූර්ව...
வகைப்படுத்தப்படாதඑංගලන්තය සහ නවසිලන්තය සමඟින් 2019 ලෝක කුසලාන තරගාවලිය අදයිJuly 14, 2019 by July 14, 20190123 (UTV| කොළඹ) – 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (14) ලන්ඩන් හී ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි. සති හයක් පුරා තරඟ 47 කින් තරඟ...
வகைப்படுத்தப்படாதදිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවී අතුරුදන්July 14, 2019 by July 14, 2019098 (UTV| කොළඹ) – බදුලූ ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ . මෙලෙස අතුරුදන්වී ඇත්තේ තල්දෙන – බෝලියද්දවත්තේගෙදර ප්‍රදේශයේ පදිංචි 47...
வகைப்படுத்தப்படாதපළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසිJuly 14, 2019 by July 14, 2019093 (UTV| කොළඹ) – පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද තවදුරටත් බලාපොරොත්තු වනවාත් සමඟ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම්...
வகைப்படுத்தப்படாதමත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවටJuly 14, 2019 by July 14, 2019078 (UTV| කොළඹ) – කොටහේන – සංඝමිත්තා මංසන්ධියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඔවුන් සතුව තිබී...
வகைப்படுத்தப்படாதලබන 18, 19 ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩුකJuly 14, 2019 by July 14, 2019091 (UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුලු ප්‍රධාන ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් ලබන 18 වනදා සහ 19 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය...
வகைப்படுத்தப்படாதපසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්July 14, 2019 by July 14, 20190112 (UTV| කොළඹ) – ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ මගීන්ගෙන් රුපියල් දහසය ලක්ෂ 41,835 ක දඩ මුදලක් අයකරගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව...
வகைப்படுத்தப்படாதමත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවටJuly 14, 2019 by July 14, 2019086 (UTV| කොළඹ) – වැලිගම මුහුදු තීරයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පැවැත්වීමට සූදානම්වූ කණ්ඩායමක 12 දෙනෙකු පොලිසිය විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මාතර...
வகைப்படுத்தப்படாதඇෆ්ගනිස්තාන නායකත්වය රෂිඩ් ඛාන්ටJuly 13, 2019 by July 13, 2019095 ( UTV – කොළඹ) – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් පත් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා...
வகைப்படுத்தப்படாதDon Cheadle joins “Space Jam 2” castJuly 13, 2019 by July 13, 2019082 (UTV|COLOMBO) – Oscar nominee and Marvel Studios regular Don Cheadle has joined the cast of the “Space Jam” sequel at Warner Bros. Pictures. LeBron James...