Category : வகைப்படுத்தப்படாத

வகைப்படுத்தப்படாத

කළු කැළණි ගංගා වල ජල මට්ටම ඉහළට

(UTV| කොළඹ) – කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදාකලමනකරණ මධ්‍යස්ථානය පවසයි. විශේෂයෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බව...
வகைப்படுத்தப்படாத

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

(UTV| කොළඹ) – ඊයේ රාත්‍රිය පුරා ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් තිබේ. අද(19) අළුයම 2.00ට පමණ මෙම...
வகைப்படுத்தப்படாத

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

(UTV| කොළඹ) – මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක් නිකුත් කර තිබේ. රත්නපුර, බලංගොඩ සහ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් කදු...
வகைப்படுத்தப்படாத

සමන් දිසානායක CID අත්අඩංගුවට.

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමීෂන් සභා‍වේ ලේකම් සමන් දිසානායක මහතාව ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට...
வகைப்படுத்தப்படாத

ඒ.ආර්. රහමන්ගේ පුත් ඒ.ආර්. අමීන්ගේ ප්‍රථම සිනමා ගීතය ළඟදීම.

(UTV| ඉන්දියාව) – ඔස්කා සම්මානලාභි ඒ.ආර්. රහමන්ගේ පුත් ඒ.ආර්. අමීන් මේ වන විට ගීත ගායනයට යොමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඉදිරියේදි තිරගත වීමට...
வகைப்படுத்தப்படாத

තවත් අන්තවාදී සංවිධානයක් පිළිබඳ හෙළිදරව්වක්

(UTV| කොළඹ) –  තවත් අන්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ජමාතේ ඉස්ලාමී නමින් මෙම සංවිධානය හැඳින්වෙන බව මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසීය....
வகைப்படுத்தப்படாத

එමිල් රන්ජන් ලමාහේවාට සහ නියොමාල් රංගජීවට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු...