வகைப்படுத்தப்படாதබීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවටJuly 30, 2019 by July 30, 20190242 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දිය ජාතිකයින් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන...
வகைப்படுத்தப்படாதSuspect injured after being shot at by Army diesJuly 30, 2019 by July 30, 20190150 (UTV|COLOMBO) – A suspect who was shot at by the Army in the Panadura on Monday (29) when he attempted to flee, succumbed to his...
வகைப்படுத்தப்படாதකෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයිJuly 30, 2019 by July 30, 20190180 (UTV| කොළඹ) – බේරුවල, පිංහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතීම රා නිෂ්පාදනාගාරයක් වටලා තිබේ. පානදුර, අලුත්ගම සහ කළුතර සුරාබදු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම කෘතීම රා...
வகைப்படுத்தப்படாதතිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව තනතුරක්July 30, 2019 by July 30, 20190167 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු වූ තිලාන් සමරවීර හට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක තරතුරක් ලැබී තිබේ. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු...
வகைப்படுத்தப்படாதNavy apprehends 6 Indian nationals with 2379 kg of beedi leaves in Lankan waters [VIDEO]July 30, 2019 by July 30, 20190181 (UTV|COLOMBO) – Sri Lanka Navy intercepted a fishing dhow carrying 06 Indian nationals with 2379kg of beedi leaves, in northwestern seas of Sri Lanka on...
வகைப்படுத்தப்படாதසරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයකJuly 30, 2019 by July 30, 20190160 (UTV| කොළඹ) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද (30) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි....
வகைப்படுத்தப்படாதසම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්July 30, 2019 by July 30, 20190171 (UTV| කොළඹ) – අගෝස්තු මස 05 වනදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව විභාග...
வகைப்படுத்தப்படாதසරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම්July 30, 2019 by July 30, 20190163 (UTV| කොළඹ) – සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම් ලබා දීම වැඩපිළිවෙල යටතේ පළමු අධියර ලෙස උපාධිධාරීන් 3800 කට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අද (30) අරලියගහ...
வகைப்படுத்தப்படாதකැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්July 30, 2019 by July 30, 20190159 (UTV| කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට පෙ.ව 7.30 ට රැස්වීමට නියමිතය. ඒ අනුව අද (30) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වී තිබේ. මීට පෙර සෑම...
வகைப்படுத்தப்படாதගුවන්යානයක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුටJuly 30, 2019 by July 30, 20190153 (UTV|පාකිස්තානය) – පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද අලුයම සිදු...