வகைப்படுத்தப்படாதHong Kong: Police and protesters clash on handover anniversaryJuly 1, 2019 by July 1, 2019089 (UTV|COLOMBO) – Police have clashed with protesters in Hong Kong on the 22nd anniversary of its shift from British to Chinese rule. City chief Carrie...
வகைப்படுத்தப்படாதබියගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටJuly 1, 2019 by July 1, 2019095 (UTV| කොළඹ) – බියගම – බටලන්දවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 880 ක් සමඟ 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බියගම...
வகைப்படுத்தப்படாதප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්.July 1, 2019 by July 1, 2019099 (UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (01) දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුව, මඩකළපුව, අම්පාර...
வகைப்படுத்தப்படாதබස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්නJuly 1, 2019 by July 1, 20190104 (UTV| කොළඹ) – අද (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා...
வகைப்படுத்தப்படாதඅකිල විරාජ් ජනාධිපති කොමිෂන් සභාව හමුවටJuly 1, 2019 by July 1, 2019087 (UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමීණ තිබේ. පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී...
வகைப்படுத்தப்படாதඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.July 1, 2019 by July 1, 2019083 (UTV| කොළඹ) – ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කලේ ඊයේ රාත්‍රී 8.10 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන්...
வகைப்படுத்தப்படாதඅද සිට ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයිJuly 1, 2019 by July 1, 20190113 (UTV| කොළඹ) – ජාතික අනතුරු නිවාරණ සතිය අද (01) සිට ලබන 05 වනදා තෙක් ක්‍රියාත්මකයි. මෙහි අරමුණ මෙරට තුල සිදුවන රිය අනතුරු අවම කර ගැනීම හා ඒ...
வகைப்படுத்தப்படாதවී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයිJuly 1, 2019 by July 1, 20190123 (UTV| මාතලේ) – මෙවර යල කණ්නයේ සිටම වී මිල ඉහල දැමිමට තමන් කල යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකල බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර...
வகைப்படுத்தப்படாதකේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටJuly 1, 2019 by July 1, 20190103 (UTV| කොළඹ) – කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු බියගම, හෙයියන්තුඩුව , බටලන්දවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 880...
வகைப்படுத்தப்படாதජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්July 1, 2019 by July 1, 2019094 (UTV| කොළඹ) – මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23...