(UTV | ඉන්දියාව) – බොලිවුඩ් චිත්‍රපට නළුවෙක් ලෙස ප්‍රකට නම් දරා සිටින ජෝන් ඒබ්‍ර්හිම් කලක සිට සිනමා නිෂ්පාදනයටද යොමුව සිට ඇත. ...
(UTV | ඉන්දියාව) – ‘බාහූබලි’ චිත්‍රපටය තුළින් ඉහළ ප්‍රසාදයක් හිමිකරගත් සුපිරි ඉන්දීය සිනමා තරුව ප්‍රභාස් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම්...
(UTV | ඉන්දියාව) – ඉන්දිය සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින හුමා කුරේෂි රංගනයෙන් දායක වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලයට බෙදාහැර...
(UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය...
(UTV |මෙක්සිකෝව) – 69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ...
(UTV | එක්සත් රාජධානිය) – ක්‍රිෂාන්ත මනම්පේරිගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන “හිතුමතේ ජීවිතේ” 2021 එක්සත් රාජධානි ආසියානු සිනමා උලෙළට (UKAFF) තේරී පත්ව තිබේ. ...
(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමර් රාජ්‍ය නිළ නොවන සංවිධනයකට ඉන්දිය රුපියල් කෝටියක මුදලක් ආධාර වශයෙන් පරිත්‍යාග කොට...
(UTV | ඉන්දියාව) – සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය...
(UTV | ඇමරිකාව) – සිවුවසරක් තිස්සේ ඇමෙරිකාවේ කිර්තිමත් පෙම්වතුන් යුවළක්ව සිටි සිනමා නිළි ජෙනිෆර් ලොෆේස් හා ඇමෙරිකානු බේස්බෝල් තරුවක් වන ඇලෙක්ස් රොඩ්රිගුස්...
(UTV | ඉන්දියාව) – ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ...