(උදයම්,දකුණු කොරියාව) – බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපති පාක් ගුන් හයිගෙන් කොරියානු දූෂණ විමර්ශන අංශය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි. ඇයගේ පාලන...
(උදයම්,ඇමෙරිකාව ) – ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ 2016 ජනධිපතිවරණයේදී රුසියාව ඊට බලපෑම් සිදුකළේ ද යන්න පිළිබදව පරීක්ෂණයක් ක්‍රියාත්මක බව FBI ඔත්තු සේවාව...
(උදයම්,ඇමෙරිකාව) – අඛණ්ඩ සිව් වන වසරටත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් නම් කෙරේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් මේ බව අනාවරණය...
(උදයම්,වියට්නාමය) – යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග...
(උදයම්,ඇමෙරිකාව) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයා ගෙන නොමැති බව එරට...
(උදයම්,සිරියාව) – සිරියාවේ ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර වෙයි. ඊයේ පෙරවරුවේ සිට සිරියානු ආරක්ෂක හමුදා කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින...
(උදයම්,හොන්ඩුරාස්) – හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් ...
(උදයම්,ඇමෙරිකා) – ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් වොෂින්ටන්යේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. අත්ලාන්තික් සාගරය හරහා සිදු කෙරෙන වෙළෙඳ ගනු දෙනු සහ නේටෝ සබඳතා...
(උදයම්,සිරියාව) – උතුරු දිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේ අල් ජිනේ නගරය ආසන්නයේ මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (17) එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 42 දෙනෙක් මියයති....
(උදයම්,අප්‍රිකාව) – කැරට් 709 ක් බරැති දියමන්තියක් නැගෙනහිර අප්‍රිකාවේ සියෙරා ලියොන් රාජ්‍යයෙන් සොයා ගැනේ.මෙය ලොව මෙතෙක් සොයා ගත් දහතුන් වන විශාලතම දියමන්තිය...