(උදයම්,කොළඹ) – කෘමිනාශක ද්රවයන් විශාල ලෙස අඩංගු වීම හේතුවෙන් ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ට්රෝබෙරි ජුලි 11දින සිට ත්රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම්...
(උදයම්,රුසියාව) – සිරියානු හමුදා ගුවන් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීම පිළිබදව රුසියාව, සිරියාවේ ක්රියාත්මක ඇමරිකානු සන්ධානයට අනතුරු ඇගවීමක් කර තිබේ....
(උදයම්,ජර්මනිය) – ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී අභාවප්රාප්ත වෙයි. ඊයේ...
(උදයම්,තායිලන්තය) – කොයිතරම් පුහුණු කළත් සතුන්ගේ වෙනස් වීම අපට වැලැක්වීමට නොහැක. තායිලන්තයේ සත්වෝද්යානයකදී සිදු වූ අනතුරකි මෙය . කිඹුලෙකුගේ මුව තුලට හිස...
(උදයම්,ජපානය) – ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට ලක් වීමෙන් ඇමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ. මෙහිදී ඇමෙරිකානු යුද නැව පිලිපීනයට අයත් කන්ටේනර්...
(උදයම්,චීනය ) – නැගෙනහිර චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක් සේ සළකා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ වාර්තාවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් අට...
(උදයම්,රුසියාව) – රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්රහාරයකින් සිරියාවේදී IS සංවිධානයේ නායක අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට...
(උදයම්,ලන්ඩනය) – බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්රේන්ෆෙල් මහල් 27කින් යුත් නිවාස සංකීර්ණයේ හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක්...
(උදයම්,එංගලන්තය) – එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ. මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන...
(උදයම්,ප්රංශය) – ප්රංශ මහ මැතිවරණයේදී ජනාධිපති එම්මානුවෙල් මැකොන්ගේ සෙන්ටි්රස් පක්ෂය ආසන 577 න් 445 ක පමණ අති බහුතරයක් දිනාගනු ඇති බවට...