(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් ඇප මත මුදා හැර ඇත. ...
(UTV | කොළඹ) – දිවයිනේ සියලූම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අගහරුවාදා අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන...
(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කර ඇත. පසුගිය සිකුරාදා...
(UTV | කොළඹ) – සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි...
(UTV | කොළඹ) – අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ දිවයින පුරා...
(UTV | කොළඹ) – ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී ඇත. කොළඹ...
(UTV | කොළඹ) – වෙඩි වැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොණු...
(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගත් කණ්ඩායම් වෙත දෙවන මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් එන්නත්කරණය පිළිබඳ...