(UTV |කොළඹ) – ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු ඉවත් කර තිබේ....
(UTV |කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14...
(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය හෙට මධ්‍යහ්න 12න් අවසන්වේ. අද(18) පෙරවරුවේත් දිස්ත්‍රික්ක...
(UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
(UTV |කොළඹ) – සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබීය. කොළඹ දිස්ත්‍රීක්...
(UTV | කොළඹ ) – ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර...
(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව එය මෙම සතිය තුළ...
(UTV | කොළඹ ) – ඉන්දියාවේ වන්දනාවේ නිරත පිරිස යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද පස්වරුවේඉන්දියාවට පිටත්කර...
(UTV |කොළඹ ) – ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය...
(UTV |කොළඹ) – බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන...