(UTV|කොළඹ) – ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි....
(UTV|කොළඹ) – මහජනයා විශාල වශයෙන් එක් රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණ ද විදේශීය සංචාරක කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන්...
(UTV|කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර ඇතිවිය හැකි තදබදය අවසන් කිරීම සඳහා අමතර දුම්රිය හා බස්රථ යොදවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය...
(UTV |කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ දිස්ත්‍රික්ක මට්ටමින් රෝගීන් වර්තා වන ආකරය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළේය. දැනට මෙරටින්...
(UTV |කොළඹ) – අද පස්වරු 6 න් පසු සියළු අධිවේගී මාර්ග වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි .
(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය...
(UTV|කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විනෝද ගමන් ,වන්දනා චාරිකා, සහ සංචාරක ගමන් තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි....
(UTV | කොළඹ) – ලබන සඳුදා (23) පෙරවරු ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22...
(UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට 23 වන සදුදා උදෑසන 6 දක්වා සියළු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බව...
(UTV|කොළඹ) – දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා (21) ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය (ජමියතුල්...