(UTV |කොළඹ) – ඉදිරි කාලය තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේ පියවර නොගතහොත් නව...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයාද අද සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය අතර...
(UTV | කොළඹ) – දිවයින තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරනු ලැබීය. ජනාධිපති...
(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇත. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව...
(UTV | කොළඹ) – කොරෝනා තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට...
(UTV| කොළඹ) – අද (25) පස්වරු 4.30 දක්වා මෙරටින් කිසිදු කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි...
(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද (25) පස්වරුවේ අභාප්‍රාප්ත වී තිබේ. ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මිය ගිය බවට පල වූ වාර්තා අසත්‍ය බව එරට...
(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත්අඩංගුවට...
(UTV | කොළඹ) – පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට...