(UTV | මඩකලපුව) – මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (14) දිනයේ දී සොයාගත් බව පොලිසිය පවසයි. මෙම...
(UTV | කොළඹ) -හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය....
(UTV |COVID-19 ) – පවතින ඇඳිරි නීතියත් සමග අද සහ හෙට දින දෙකෙහි දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු...
(UTV | COVID-19) – තවත් කොරෝනා ආසාදනය වී සිටි රෝගින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
(UTV | කොළඹ) – අද (14) පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇඳ වැටී මියගොස් ඇත. අදාල පුද්ගලයා තෙල් ටැංකියේ ධාරිතාව...
(UTV| කොළඹ) – මාර්තු හා අප්‍රේල් මාසයන්වල විදුලි බිල්පත් ලබාදීමේදී විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර කර ඇති...
(UTV | කොළඹ) – වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදේශගත විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන...
(UTV | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී කිසිදු ගිණිකෙලි අනතුරක් වාර්තා නොවූ පළමු අවස්ථාව ලෙස මෙවර සෞඛ්‍ය වාර්තා අතරට...
(UTV | කොළඹ) – මෙරට රැඳී සිටින මැලේසියානු ජාතිකයින් 81 දෙනෙකු අද (14) මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි. එරට මාධ්‍ය වාර්තා සඳහන්...