(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපකයේ ඒකක 6.9 ක භූමිකම්පාවක් හටගෙන ඇත. නමුත් එමගින් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සෙබලුන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති...
(UTV | බ්‍රිතාන්‍යය) – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා...
(UTV | කොළඹ) – ඇතිව තිබෙන වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුළු අමතර දීමනාවක් ගෙවීමට...
(UTV | කොළඹ) – මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට ඊයේ දිනයේදී හඳුනා ගැණුනු රාජගිරියෙන් සහ කොළොන්නාවෙන් හමුවූ දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද...
(UTV | කොවිඩ් 19) – පවතින තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 186 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන්...
(UTV | කොළඹ) – හෙට (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙනු ඇත. වෙසක් පොහොය දින හා සති...
(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව...
(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් වැඩ පිළිවෙලක්...