ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ. 1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය විසින් ගනු...
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව...
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල්...
විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ...
අද පස්වරු 5ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවුණි. විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ බියගම සිට කොත්මලේ දක්වා විදුලිය...
විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විදුලි සැපයුම...
පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්රන් කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඒ ඊයේ (08) ශ්‍රී ලංකා නාවික...
කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය සේවා තාවකාලිකව නතර කිරීමට සිදුවෙන බව දුම්රිය සේවය පවසයි. ඒ උතුරු දුම්රිය මාර්ග...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 16ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ. ...