(UTV | කොළඹ) – අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ උද්ධමනය 1.2ක පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින්...
(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ. ඊයේ (29) නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ...
(UTV | කොළඹ) – දකුනු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කළක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා අද (30) අභාවප්‍රාප්තවී තිබේ. ඔහු...
(UTV | කොළඹ) – මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස...
(UTV | කොළඹ) – පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 66,835 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ) – දිවයිනේ සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ලබන ජූනි...
(UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව...
(UTV | කොළඹ ) – අද (30) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන...
(UTV | කොළඹ ) – අනිද්දා (01) සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සේවා අවශ්‍යතා පදනම් කර...
(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබේ. ඊයේ (29) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති...