வகைப்படுத்தப்படாதසිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනීJuly 16, 2019 by July 16, 20190105 (UTV| කොළඹ) – ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියේ පළමු අදියර යටතේ සිංගප්පූරුව සමඟ ඊයේ (15) පැවති තරඟය ලකුණු 88ට 50ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය....
வகைப்படுத்தப்படாதThree faculties at Ruhuna Uni. to be reopened tomorrowJuly 16, 2019 by July 16, 20190110 (UTV|COLOMBO) – Three faculties of the University of Ruhuna are scheduled to be reopened tomorrow (17)....
வகைப்படுத்தப்படாதලංකා තැපැල් සේවා සංගමය වැඩ වර්ජනයකට සුදානම්July 16, 2019 by July 16, 20190123 (UTV| කොළඹ) – අද (16) පස්වරු 4.00 සිට දෙදිනක වැඩ වර්ජනයක නිරත වීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර තිබේ. බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප්...
வகைப்படுத்தப்படாதඡන්ද විමසීම ප්‍රමාද කිරීම මෙරට නීතියට අනුව බරපතළ වරදක් – මැතිවරණ කොමිසමේ සභාපතිJuly 16, 2019 by July 16, 20190106 (UTV| කොළඹ) – ඡන්ද විමසීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව බරපතළ වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. අනාගතයේ ඡන්ද විමසීම්...
வகைப்படுத்தப்படாதලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයිJuly 16, 2019 by July 16, 20190113 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් පුද්ගලයින් 245 දෙනෙකු පමණ දිනකදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා...
வகைப்படுத்தப்படாதමුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම කල්යයිJuly 16, 2019 by July 16, 2019090 (UTV| කොළඹ) – මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම දින කීපයකින් කල්යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය. බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති...
வகைப்படுத்தப்படாதපාකිස්ථානයේ තාවකාලිකව වසාදැමූ ගුවන්තලය යලි විවෘත කෙරේ.July 16, 2019 by July 16, 20190115 (UTV| පාකිස්ථානය) – පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ බලකොට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරය නිසා වසා දැමුණු එරට ගුවන් තලය අද (16) උදෑසන යළි...
வகைப்படுத்தப்படாத2019 අවසාන අර්ධ චන්ද්‍රග්‍රහණය අදයිJuly 16, 2019 by July 16, 20190104 (UTV| කොළඹ) – අද (14) මධ්‍යම රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අධ්‍යයන ඒකකයේ...
வகைப்படுத்தப்படாதPremier calls for Ranjan’s explanationJuly 16, 2019 by July 16, 2019099 (UTV|COLOMBO) – Prime Minister Ranil Wickremesinghe has called for an explanation from the State Minister Ranjan Ramanayake before 21 July with regard to certain statements...
வகைப்படுத்தப்படாதඩෙටනේටර් 297ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටJuly 16, 2019 by July 16, 20190117 (UTV| කොළඹ) – යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා...