வகைப்படுத்தப்படாதFormer Defence Secretary, IGP admitted to hospitalJuly 2, 2019 by July 2, 20190102 (UTV|COLOMBO) – Former Secretary to the Ministry of Defence, Hemasiri Fernando and the Inspector General of Police (IGP) Pujith Jayasundara have respectively admitted to the...
வகைப்படுத்தப்படாதලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්July 2, 2019 by July 2, 20190170 (UTV| කොළඹ) – සෑම වසරකම අභ්‍යාවකාශයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාව මෙවර ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න පවසයි. ඔහු වැඩි...
வகைப்படுத்தப்படாதමෙරට මරණ දඩුවමට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්July 2, 2019 by July 2, 2019097 මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න මහතා ගොණුකළ අභියාචන පෙත්සම සලකා බැලිමට අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරිමට...
வகைப்படுத்தப்படாதපුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයිJuly 2, 2019 by July 2, 2019079 (UTV| කොළඹ) – අද (02) දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමීතව සිටි පොලිස්පති පුජීත් ජයසුන්දරව මහතාව අසනීප තත්වයක් හේතුවෙන් පොලිස් රෝහලට ඇතුළත් කර...
வகைப்படுத்தப்படாதහේමසිරිව හදිසියේ රෝහල්ගත කරයිJuly 2, 2019 by July 2, 2019087 (UTV| කොළඹ) – අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතවූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගී අංශයට ඇතුළත්...
வகைப்படுத்தப்படாதසමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට නව ජවයකින් ඇරඹි Communique PRJuly 2, 2019 by July 2, 2019093 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ නවතම මහජන සම්බන්ධතා ආයතනය ලෙස Communique PR පසුගියදා කොළඹදී ආරම්භ කෙරුණි. ජනමාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අරවින්ද ඉන්ද්‍රජිත් මහතාගේ...
வகைப்படுத்தப்படாதවෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්July 2, 2019 by July 2, 2019093 (UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරයි. ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම මෝසමෙන් ඉල්ලා...
வகைப்படுத்தப்படாதඇමරිකානු යුද හමුදා කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – අමෙරිකානු තානාපතිනීJuly 2, 2019 by July 2, 2019093 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ඉදිකිරීමේ කිසිදු සැලසුමක් හෝ අභිලාශයක් නොමැති බව අමෙරිකානු තානාපතිනී අලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. ට්විටර් පණිවුඩයක්...
வகைப்படுத்தப்படாதමාදම්පේ ගින්නක් ලොරි රථයක් විනාශවෙයිJuly 2, 2019 by July 2, 2019095 (UTV| කොළඹ) – හලාවත මාදම්පේ පැරණි නගරයේ අබලි යකඩ එකතු කිරීමේ ස්ථානයක ගින්නක් හටගෙන තිබේ. අද (02) අළුයම ඇතිවූ ගින්නෙන් ලොරි රථයක් මුළුමනින් විනාශ වී...
வகைப்படுத்தப்படாதජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතටJuly 2, 2019 by July 2, 2019098 (UTV| කොළඹ) – ජූනි මාසයේදී උද්ධමනය 3.8% ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් එය මැයි මාසයේදී සටහන් වූයේ 5% ක් ලෙස බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව...