Category : வகைப்படுத்தப்படாத

வகைப்படுத்தப்படாத

රටවල් රැසකට සමාජ මාධ්‍ය බිඳ වැටීමක්

(UTV| කොළඹ) – ලොව පුරා රටවල් රැසකට ෆේස් බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් බිඳ වැටීමකට ලක්ව තිබේ. යුරෝපයේ සහ බ්‍රිතාන්‍යය තුල පරිශීලකයන් රැසක් මෙම බිඳවැටීමට...
வகைப்படுத்தப்படாத

මේ මාසයේ පොහොර ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – මෙම මාසයේ පොහොර අවශ්‍යතා සඳහා යූරියා මෙටි‍්‍රක් ටොන් 30,000ක් ඇතුළු පොහොර ටොන් 48,500ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අනුමැතිය හිමි වී තිබේ....
வகைப்படுத்தப்படாத

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි.

(UTV| කොළඹ) – බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල...
வகைப்படுத்தப்படாத

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

(UTV| කොළඹ) – මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. නූනත යුගයට ගැළපෙන...
வகைப்படுத்தப்படாத

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්

(UTV| කොළඹ) – සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු සහ...
வகைப்படுத்தப்படாத

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට...
வகைப்படுத்தப்படாத

පාසැල්වල අතර මැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමට අවස්ථාව

(UTV| කොළඹ) – ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලූම් කරන අවස්ථාවේදීම අදාළ පාසල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව දැන ගැනීමේ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය...