(UTV | වවුනියාව) – අද (15) වවුනියාව පූවරසන්කුලම,පිහිටි වන්නි ගුවන් හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද පුද්ගලයින් 180 දෙනෙකු සිය...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14)...
(UTV | කොළඹ) – 2020 අන්තර්ජාතික හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) නාරහෙන්පිට අබයාරාම පන්සලෙහි විශේෂ උත්සවයක්...
(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල නගර වෙත ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, කොළඹ...
(UTV | කොළඹ) -කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ. අද(10) අළුයම 6.20ට මෙම විශේෂ ගුවන්යානය දිවයිනට...
(UTV | කොළඹ) – හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම...
(UTV | කොළඹ) – පින්බර වෙසක් දින කොළඹ 07 ශ්‍රී ලංකා අග්‍රශ්‍රාවක මහා විහාරයේදී අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ශීර්ෂ ප්‍රදර්ශනය කරමින් රටට සහ...
(UTV | ඉන්දියාව) – කොරෝනා වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවකයින්ට ගෞරව දක්වමින් ඉන්දීය සන්නද්ධ හමුදා අද රට පුරා සැමරුම් සංවිධානය කර තිබුණි. මේ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන්...