(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර...
(UTV |කොළඹ) – පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ. ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මත්ද්‍රව්‍ය...
(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දිවයිනට පැමිණ තිබේ. ඔවුන් රැගත් ගුවන් යානය අද...
(UTV | කොළඹ) – රුපියල් මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝ 24000 ක් තොටළඟ බහාලුම් අංගනයේ තිබී රේගු අත්අඩංගුවට...
(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින්...
(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ...
(UTV | කොළඹ) – ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 08 දෙනා යළි ජූලි 06...
(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර...
(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත....
(UTV | කොළඹ ) – අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සම කැබිනට්...