(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු...
(UTV | කොළඹ) – බත්තරමුල්ල සහ පැලවත්ත අතර මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (26) පෙරවරුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති...
(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ අද (26) සිට ආරම්භ...
(UTV | කොළඹ) – එළඹෙන මහමැතිවරණයට අදාලව තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිසම විශේෂ දැනුම්දීමක් කර තිබේ. මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ මහමැතිවරණයට...
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය කරගෙන යනු ලබන විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය...
(UTV | ස්විට්සර්ලන්තය) – නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිතයෙකු ප්‍රථම වරට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වී තිබේ. ස්විට්සර්ලන්ත ඉතාලි දේශසීමාව ආසන්නයේදී මෙම...
(UTV | කොළඹ) – අද (26) දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක් පැවැත්වේ. එළඹෙන මහ මැතිවරණය...
(UTV |කොළඹ) – පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට රජය සුදානම් වේ. මේ සඳහා මෙගාවොට් 128ක විදුලි...
(UTV | කොළඹ) – ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතීමට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද...
(UTV | කොළඹ) – වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති...