(UTV | ඇමෙරිකාව) – ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත...
(UTV | කොවිඩ් 19 ) – අද (20) සිට ලබන 24 වන දින දක්වා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටි අධිකරණ කිහිපයක නඩු...
(UTV| කොවිඩ් 19 ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබෙන අතර ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 304 දක්වා ඉහළ ගොස් ඇත....
(UTV| කොවිඩ් 19 ) – අධි අවධානම් කලාප වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවල හැර සෙසු දිස්ත්රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද...
(UTV | කොළඹ) – දිවයිනේ සියලු දිස්ත්රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්රනයක් ඇති කිරීමට...
(UTV| කොළඹ) – පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් මියගිය පිරිස් සැමරීම සදහා හෙට (21) සිදුකෙරෙන වැඩසටහන් වලට නිවසේ සිට දායකත්වය ලබා...
(UTV | කොළඹ) – එළඹෙන බදාදා (22) ආරම්භ වීමට නියමිතව තිබු කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු එදින ආරම්භ නොකරන බව නිවේදනයක් කර...
(UTV | කොළඹ) – හඳුනාගත් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව සිමා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 303 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව ආසාදිතයින් 08 දෙනෙක් සොයා ගැනීමත් සමඟයි.
(UTV | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ලබන බදාදා විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ පවසයි. ඔහු සඳහන්...