வகைப்படுத்தப்படாதබේකරි නිශ්පාදන මිල සංශෝධනය පිලිබඳ තීරණය අදයිJuly 17, 2019 by July 17, 2019086 (UTV| කොළඹ) – තිරිගු පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය...
வகைப்படுத்தப்படாதජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයිJuly 17, 2019 by July 17, 2019092 (UTV| කොළඹ) – ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අද (17) පස්වරුවේ පැවැත්වේ. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. 2017 වසරේ...
வகைப்படுத்தப்படாதඅරුවක්කාලූ කසළ රඳවනය වෙත කසළ රැගෙන යාම ඇරඹේJuly 17, 2019 by July 17, 20190109 (UTV| කොළඹ) – පුත්තලම , අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල ගෙනයාමේ කටයුතු ආරම්භ කෙරේ. ඒ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසිනි. මෙහි ආරම්භක අදියර ලෙස කොළඹ...
வகைப்படுத்தப்படாதරුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරේJuly 17, 2019 by July 17, 2019074 (UTV|මාතර) – තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද(17) යළි විවෘත කෙරුණි. විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණයට අනුව එම සරසවියේ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි...
வகைப்படுத்தப்படாதතැපැල් වර්ජනය තවදුරටත්July 17, 2019 by July 17, 2019083 (UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය...
வகைப்படுத்தப்படாதතැපැල් වර්ජනය තවදුරටත්July 17, 2019 by July 17, 2019088 (UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය...
வகைப்படுத்தப்படாதබීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවටJuly 16, 2019 by July 16, 2019094 (UTV| කොළඹ) – ගෙවී ගිය පැය 24 ක කාළය තුල බීමත් රියදුරන් 200 දෙනෙකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 05 වනදා ආරම්භ වූ බීමත්...
வகைப்படுத்தப்படாதතිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළටJuly 16, 2019 by July 16, 2019093 (UTV| කොළඹ) – තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති බවත් මේ සම්බන්ධයෙන් සියළුම තිරිඟු පිටි අලෙවි නියෝජිතයින්ට අදාල සමාගම් විසින් දැනුම්දී...
வகைப்படுத்தப்படாதසිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනීJuly 16, 2019 by July 16, 2019089 (UTV| කොළඹ) – ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියේ පළමු අදියර යටතේ සිංගප්පූරුව සමඟ ඊයේ (15) පැවති තරඟය ලකුණු 88ට 50ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය....
வகைப்படுத்தப்படாதThree faculties at Ruhuna Uni. to be reopened tomorrowJuly 16, 2019 by July 16, 2019081 (UTV|COLOMBO) – Three faculties of the University of Ruhuna are scheduled to be reopened tomorrow (17)....