(උදයම්, කොළඹ) – මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව...
(UDHAYAM, COLOMBO) – Megapolis and Western Development Minister Patali Champika Ranawaka on Friday (26) ordered the authorities to remove all illegal constructions...
(UDHAYAM, COLOMBO) – At least 7 persons were killed while another 3 are reportedly missing due to the landslide in Bogahawatta, Bulathsinhala....
(UDHAYAM, COLOMBO) – Heavy traffic has been reported in and around Colombo due to heavy rain.
(උදයම්, කොළඹ) – අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන්...
(උදයම්, කොළඹ) – මැන්චෙස්ටර්, ට්‍රැෆර්ඩ් ප්‍රදේශයට පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ සැක කටයුතු පාර්සලයෙහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් අඩංගු...
(උදයම්, කොළඹ) – චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබේ.
(උදයම්, කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කොක්මාදූව පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පොලීසිය...
(උදයම්, කොළඹ) – බදුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් අතුරුදන්වූ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
(උදයම්, කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගං වතුර තත්ත්වයක් හටගෙන තිබේ.