සේයා පුවත යුධ හමුදාවෙන් තවත් සමාජ සත්කාරයක් Share Tweet Share Share Email Comments (UTV | යාපනය) – යාපනය ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් ප්රියන්ත පෙරේරා ගේ ‘යාපනය නගරය පොලිතීන් වලින් තොර සුන්දර නගරයක් බවට පත් කිරීමේ’ සංකල්පය ක්රියාත්මක විය. මේ සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් භට පිරිස් සිය දායකත්වය දැක්වූහ. Related Items:gallery Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.