දේශීය මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHO එකඟතාව [RELEASE] Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇත. මෙම එන්නත ලබාදීම සදහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් ද පත් කිරීමට කටයුතුකර තිබේ. Related Items:f3 Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.