දේශීය කොළඹ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක් Share Tweet Share Share Email Comments (UTV |කොළඹ ) – කොළඹ 09,14 සහ නවගම්පුර ප්රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.