வகைப்படுத்தப்படாத

පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒ තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සදහාය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மருத்துவ சபைக்கு முன்னால் ஆர்ப்பாட்டம்

மிமிக்ரி செய்து அசத்திய டிரம்ப்

டிட்லி புயல் மற்றும் மழை வெள்ளத்தில் சிக்கி பலியானோர் எண்ணிக்கை 57 ஆக அதிகரிப்பு