வகைப்படுத்தப்படாத

ගුවන්යානයක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුට

(UTV|පාකිස්තානය) – පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද අලුයම සිදු වූ මෙම ගුවන් අනතුරින් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

ගුවන් යානය කඩා වැටීමෙන් නිවාස 4කට ගිනි ඇවිලී හානි සිදුව තිබේ.

ඒ නිසා මිය ගිය පුද්ගලයින් ගුවන් යානයේ සිටි පුද්ගලයන්ද, එසේ නොමැති නම් ගුවන් යානය පතිත වූ ස්ථානයේ පිහිටි නිවෙස් වල සිටි පුද්ගලයන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව එරට බලධාරීන් පවසයි.

ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Guatemala signs migration deal with US after Trump threats

கட்டுப்பாட்டு விலையை மீறும் வர்த்தகர்களுக்கு எதிராக சட்டநடவடிக்கை

சங்கைக்குரிய பெல்லன்வில விமலரத்ன தேரரின் பூதவுடலுக்கு ஜனாதிபதி இறுதி அஞ்சலி