வகைப்படுத்தப்படாத

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

(UTV| කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට පෙ.ව 7.30 ට රැස්වීමට නියමිතය.

ඒ අනුව අද (30)  පෙරවරුවේ  අමාත්‍ය මණ්ඩල රැස්වී තිබේ.

මීට පෙර  සෑම අහරුවාදා දිනකම පෙ.ව 9.30 ට  අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

லண்டன் ஐகோர்ட்டில் விஜய் மல்லையா மீது வழக்கு

Germany’s Ursula von der Leyen nominated to lead EU Commission

பாலைவனத்தில் சிக்கிய சுற்றுலா பயணிகளை காப்பாற்றிய துபாய் மன்னர்