வகைப்படுத்தப்படாத

බංගලිදේශය සමඟ පැවතී තරඟයෙන් ශ්‍රී ලංකාවට 91 ක ජයක්

(UTV| කොළඹ) – ඊයේ (26) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංගලිදේශයත් සමඟ පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණූ 91 ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉණිමේ පන්දුවාර 41 යි පන්දු 4කදී බංගලිදේශය ලකුණූ 223 කට දැවි ගිය අතර එහිදී පන්දු යැවු ලසිත් මාලිංග ලකුණූ 38 කට කඩුලු 3 ක් දවාගනී.

මෙම තරගයත් සමග සිය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් සුපිරි පන්දු යවන ලසිත් මාලිංග 20 යි 20 තරගවලදී තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கைத்தொழில் அபிவிருத்தி அதிகாரசபையின் மற்றுமொரு பாய்ச்சல்.. ஐம்பது தொழில் முயற்சியாண்மையாளர்களுக்கு ஊக்குவிப்பு கொடுப்பனவு.

மேல் கொத்மலை நீர்த்தேக்கத்தின் வான்கதவு திறப்பு

இலங்கை மின்சார சபை ஊழியர் வேலைநிறுத்தம் தற்காலிகமாக இடைநிறுத்தம்