வகைப்படுத்தப்படாத

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

(UTV| කොළඹ) – 2018 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කර ඇත.

http://www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් සුදුසුකම් ලබා ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කිරීමට අපේක්ෂකයන්ට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙවර සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30,830 දෙනෙකු තෝරා ගෙන ඇති බවත් එම කොමිෂන් සභාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

navy seize stock of dried sea cucumber from house

பிரதமர் கிந்தோட்டை பிரதேசத்திற்கு விஜயம்

இறுதி மணித்தியாலம் வரை போராடப் போவதாக ஏஞ்சலா மேர்க்கல் தெரிவிப்பு