வகைப்படுத்தப்படாத

ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ අතර තවත් සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

පොදු සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්ඡා වටය පවත්වනු ඇත.

ඒ සදහා දයාසිරි ජයසේකර , මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් නිදහස් පක්ෂය නියෝජනය කරන අතර පොදුජන පෙරමුණු නියෝජිතයන් වන්නේ මහාචාර්ය ජී එල් පීරිස් , ආචාර්ය ජගත් වැල්ලවත්ත සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Prithvi Shaw suspended from cricket after doping violation

Cabinet papers to review Madrasas & MMDA

வரவுசெலவுத்திட்ட குழுநிலை விவாதத்தின் 19ஆவது நாள் இன்று