வகைப்படுத்தப்படாத

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය අඟහරුවාදා දින කැබිනට් රැස්වීම නොපැවැත්වූ බැවින් ඒ වෙනුවට අද දින කැබිනට් රැස්වීම පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද සවස 6.00ට කැබිනට් රැස්වීම ආරම්භ වේ.

මීට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இரவு நேர அஞ்சல் தொடரூந்து சேவை இரத்து

வெள்ளத்தில் மிதக்கும் ஜப்பான்

தினமும் 20 லிட்டர் தண்ணீர் குடிக்கும் ஜெர்மனி கட்டிடகலை நிபுணர்