வகைப்படுத்தப்படாத

තවත් අන්තවාදී සංවිධානයක් පිළිබඳ හෙළිදරව්වක්

(UTV| කොළඹ) –  තවත් අන්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජමාතේ ඉස්ලාමී නමින් මෙම සංවිධානය හැඳින්වෙන බව මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසීය.

අද පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

බොහෝරටවල් විසින් තහනම් කර ඇති මෙම අන්තවාදී සංවිධානයේ නියෝජනයක් සමස්ත ලංකා ජමෙයිතුල්  උලමා සංවිධානය තුළ ද පවතින බව ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“மரத்துக்கும், யானைக்கும் வாக்களித்து மரத்துப்போன கைகள் மயிலுக்கு வாக்களிப்பதிலேயே தற்போது ஆர்வம்” – அமைச்சர் ரிஷாட்

கிளிநொச்சியில் பெண்தலைமைத்துவ குடும்பங்களுக்கான சுயதொழில் பயிற்சி நெறி – [IMAGES]

Sri Lanka launches new official map featuring Chinese investments