வகைப்படுத்தப்படாத

පාන් මිල ඉහළට

(UTV| කොළඹ) – අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක පාන් රාත්තලක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ බේකරි හිමියන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ පැවතී සාකච්ඡා වලින් අනතුරුවය.

තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ තීරණය කල අතර බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී සාකච්ඡා කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Two held over Kalagedihena assault

மலேஷியப் பிரதமர் ஜனாதிபதிக்கும் இடையில் இன்று இருதரப்பு பேச்சுவார்த்தை

கணனி தொகுதிகள் அன்பளிப்பு செய்யப்பட்டுள்ளன