வகைப்படுத்தப்படாத

අරුවක්කාලූ කසළ රඳවනය වෙත කසළ රැගෙන යාම ඇරඹේ

(UTV| කොළඹ) – පුත්තලම , අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල ගෙනයාමේ කටයුතු ආරම්භ කෙරේ.

ඒ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

මෙහි ආරම්භක අදියර ලෙස කොළඹ මහා නගර සභාවේ කසළ එම රඳවනය වෙත රැගෙන යාම ඊයේ ආරම්භ කෙරුණි.

එහිදී  රථ 10 කින් කසල රැගෙන යාම සිදුකෙරුණු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UN Special Rapporteur to arrive in SL today

குழந்தைகள் வெயிலில் விளையாடுவதால் ஏற்படும் சரும பிரச்சனை

Two Chinese arrested for credit card forgery