வகைப்படுத்தப்படாத

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරේ

(UTV|මාතර) – තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද(17) යළි විවෘත කෙරුණි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණයට අනුව එම සරසවියේ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨය අද දිනයේ විවෘත කරයි.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අනධ්‍යයන සේවකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය පසුගිය 10 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஆஸ்திரேலியாவில் 6.4 ரிக்டர் அளவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

சட்டவிரோதமாக தங்கியிருந்த 121 இலங்கையர்கள் நாடு திரும்பினர்

குளவி கொட்டுக்கு இலக்காகி 12 பெண்கள் வைத்தியசாலையில்