வகைப்படுத்தப்படாத

ලබන 18, 19 ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩුක

(UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුලු ප්‍රධාන ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් ලබන 18 වනදා සහ 19 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඊයේ (13) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ගුරු සංගමේ ලේකම් ශෙහාන් දිසානායක මහතා කියා සිටියේ මෙම වෘත්තිය ක්‍රීයාමාර්ගය සදහා දිවයින පුරා පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක ගුරුවරුන් සහභාගීවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Crawl Director would love to make Nightmare on Elm Street reboot

பாகிஸ்தான் நிலநடுக்கம் – உயிரிழந்தோர் எண்ணிக்கை அதிகரிப்பு

கேளிக்கை விடுதியில் துப்பாக்கி சூடு – 7 பேர் பலி