வகைப்படுத்தப்படாத

ජනපති යළි දිවයිනට

 

(UTV – කොළඹ) –  පුද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ පෙරවරු 10 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයින පැමීණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (13) පස්වරුවේ එංගලන්තය බලා පිටත්ව ගියේය.

Related posts

CID permitted to question IGP over lift incident

Met. forecasts light showers in several areas

එබෝලා රෝගය ලොව පුරා පැතිරීමේ අවධානමක්