வகைப்படுத்தப்படாத

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

 

 

(UTV – කොළඹ) – ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව මීට හේතුව වී ඇති බවත් කියැවේ.

Related posts

பெண்ணொருவரிடம் தவறாக நடக்க முற்பட்ட நபருக்கு நேர்ந்த கதி

Sri Lanka unhappy with India’s budget allocation, keen for review

13 பவுண் நகைகளுடன் தலைமறைவான தம்பதியினர் கைது