வகைப்படுத்தப்படாத

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී.

ඒ නිතීෂා නම් තරුණියක් සමඟයි.ඇය ඇදුම් මෝස්‌තර නිරූපණ ශිල්පිනියකි.

යෝශිතගේ වැඩිමල් සහෝදරයා වන  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස තම සහෝදරයාට  සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබුණි.

Related posts

புட்டினுடனான சந்திப்பு இன்று!

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Met. forecasts slight change in weather from today