வகைப்படுத்தப்படாத

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(UTV| කොළඹ) – අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

පෙරවරු 11.30ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 4හි පැවැත්වෙන අතර ඊට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද සහභාගි වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உலகின் மகிழ்ச்சியான நாடு ஃபின்லாந்து

பொலிஸார் சுதந்திரமாக பணியாற்ற வேண்டும்

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට