வகைப்படுத்தப்படாத

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

(UTV| කොළඹ) – ඉදිරි දින 07 ක කාලය තුළ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදායින් පසු බස් සංගම් කියයි.

ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි නොවිම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද තවත් සාකච්ඡාවක

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

மதுரை மாணவிக்கு அமெரிக்காவில் இளம் அறிஞர் விருது