வகைப்படுத்தப்படாத

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් දක්වා ඉහලට

(UTV| කොළඹ) – බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (09) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වු පැය 24 ක කාළය තුල බීමත් රියදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා සිට අද (10) දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් වේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உடனடியாக எந்தவித விலை அதிகரிப்புக்கும் அனுமதி வழங்கப்படாது-அமைச்சர் ரிஷாத்

சிகாகோவில் ஏற்பட்ட தீவிபத்தில் சிக்கி குழந்தைகள் உள்பட 8 பேர் பலி

கலிபோர்னியா காட்டுத்தீயில் சிக்கி 66 பேர்உயிரிழப்பு