வகைப்படுத்தப்படாத

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

 

(UTV | කොළඹ) – භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල ධූරයට කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පත්කර ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ඇය මීට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරනු ලබුවාය.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආර්. එම්. ඒ රත්නායක මහතා පත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

அடுக்குமாடி குடியிருப்பில் தீ விபத்து

சில உணவுகளை சாப்பிட்டால் உடலில் துர்நாற்றம் ஏற்படும்

“JO constantly opposing concessions for the public” – Edward Gunasekera