வகைப்படுத்தப்படாத

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

(UTV| කොළඹ) –  වැල්ලම්පිටිය ,අඹතලේ ,තොටළඟ මාර්ගයේ සැප්තැම්බර් මස 30 වනදා දක්වා වාහන ගමනාගමනයට අවහිරතාවක් ඇති විය හැකි බව පොලීසිය දැනුම් දෙයි.

ඒ කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

එහිදී අඹතලේ , තොටළඟ මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත හන්දියෙන් හරවා පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියට පැමිණිය හැකි බව ද පොලිසිය නිවේදනය කරයි.

ඊට අමතරව තවත් විකල්ප මාර්ගයක් ලෙස අඹතලේ – තොටළඟ මාර්ගයේ පැමිණ කටුපැලැල්ල මාර්ගයෙන් පරණ අවිස්වේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණීමට හැකි බවද පොලිසිය  කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

தென்மாகாண விளையாட்டுத்துறை அமைச்சராக மனோஜ் நியமனம்

ரஷ்ய சட்டத்தரணி சந்திப்பு:ஒப்புக்கொண்டார் ட்ரம்பின் மூத்த மகன்!!

ஒரே நேரத்தில் 12 குழந்தைகள் உயிரிழந்த சோகம்