வகைப்படுத்தப்படாத

දෝෂයක් නිසා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අවලංගුයි

(UTV| කොළඹ) – පරිඝණක පද්ධතියේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (05) දිනය තුල ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් පී වියානි ගුණතිලක මහතා කියා සිටියේ එක්දින සේවය අවලංගු වුවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු මගින් සිදුකෙරන අනෙක් සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சர்வதேசத்திற்கான செய்தியை வழங்குவதற்கான சந்தர்ப்பமாக வெசாக் தினத்தை பயன்படுத்த வேண்டும் – பிரதமர்

வெகுவாக அதிகரித்துள்ள சுற்றுலா பயணிகளின் வருகை!

வடக்கில் குடி நீர் சுத்திகரிப்பு நிலையம்