வகைப்படுத்தப்படாத

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීමට අද (02) පෙරවරුවේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

පොලිස් මූලස්ථානයේ පිහිටවනු ලැබූ පැමිණි ඒකකයට ලැබුණ පැමිණිල්ලක් සංවිධානාත්මක අපරාධ නිවාර්ණ කොට්ඨාසයට යොමුකර තිබුණ අතර එහි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ මන්ත්‍රීවරයා කැඳවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Showers, winds to enhance over South-Western areas

வைத்தியசாலை மருந்துக் களஞ்சியசாலையில் தீ

“இலங்கையின் வாய்ப்பான சூழலை பங்களாதேஷ் முதலீட்டாளர்கள் பயன்படுத்திக்கொள்ள வேண்டும்”