வகைப்படுத்தப்படாத

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ඇනවුම් කිරිම් 186%කින් පමණ පහළ ගොස් ඇති බවත් එම සඟරාව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

මේ වසර මුලදී ඔවුන් ශ්‍රී ලංකාව නම් කළේ 2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස බවත් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි පනවා තිබූ සංචාරක තහනම් ඉවත් කළ බවත් ඔවුන් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

13 ஆயிரம் அகதிகளை பாலைவனத்திற்கு துரத்திய அல்ஜீரியா

Selena Gomez gives heartfelt speech at cousin’s wedding

இலண்டன் பிரிஜ் : இலங்கையருக்கு பாதிப்பில்லை